ජල මට්ටම්

කළු, ගිං, කැලණි සහ අත්තනගලු ඔය තවදුරටත් අවදානම්

පවතින අධික වැසි සමග කළු, ගිං, කැලණි යන ගංගා මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම් තවමත් අවදානම් තත්ත්වයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර කියා සිටියේ මේ සම්බන්ධයෙන් ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජනතාව වඩාත් අවධානයෙන් සිටිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *