කොටස් වෙළෙඳපොළ ඉහළ නගී

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 111.15 කින් ඉහළ ගොස් තිබෙනවා.

එය  12,164.64 ක් ලෙස‍ සටහන් වී තිබුණා.

දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.77ක් බවයි වාර්තා වෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *