මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද සිට ආරම්භ වෙනවා.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ද නාම යෝජනා භාර ගැනීම් අද සිදු කරන බවත් එනමුත් කිසිවෙක් නාම යෝජනා හෝ ඇප මුදල් තැන්පත් කිරීමක් සිදු නොවු බව මහනුවර දිස්ත්‍රික්කය තේරීම් භාර නිලධාරී දිසාපති චන්දන තෙන්නකෝන් පවසනවා.