උද්ධමනය පහළට

අගෝස්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා රටේ උද්ධමය පිළිබඳව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තාවක් නිකුත්කර තිබෙනවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය අගෝස්තු මාසයේ 0.5% සිට සැප්තැම්බර් මාසයේදී -0.5% දක්වා පහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, ආහාර උද්ධමනය 0.8% සිට – 0.3% දක්වා අඩුවී ඇති බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *