ආර්ථික අර්බුධයකට මුහුණ දී සිටින පාකිස්ථානය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර තිබෙනවා.
එහි පළමු වාරිකය ලෙස ඩොලර් බිලියන 01ක් නුදුරේදීම එරටට ලැබීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නනේ.

Mahima.lk@2024 Proudly powered by DigitalA.lk