මහ මැතිවරණයට මුද්‍රණාලය වැඩ ආරම්භ කරයි

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිණි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.

ඇය කියා සිටියේ, ඉදිරි මහ මැතිරණයට මෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කඩදාසි ප්‍රමාණවත් පරිදි රජයේ මුද්‍රණාලය සතු බවයි. ඒ අනුව මැතිවරණ ක්‍රියාවලියට අදාළ ගැසට් පත්‍ර ආදිය මුලික මුද්‍රණ කටයුතු ද ආරම්භ කළ බවයි මුද්‍රණාලයාධිපතිණිය කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *