හලාවත, වැලිමඩ, කැලණිය, හාලිඇල ඡන්ද ප්‍රතිඵල

පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ හා හාලිඇල, ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය යන මැතිවරණ බල ප්‍රදේශයන්හි නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත.

හලාවත අනුරට

පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 47,231ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 29,179
රනිල් වික්‍රමසිංහ – 11,650
නාමල් රාජපක්ෂ – 3,172
දිලිත් ජයවීර – 740

වැලිමඩ සජිතට

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 27,039ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක – 24,434
රනිල් වික්‍රමසිංහ – 9,274
නාමල් රාජපක්ෂ – 1,629
දිලිත් ජයවීර – 344

කැලණිය අනුරට

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 37,049ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 17,042
රනිල් වික්‍රමසිංහ – 12,452
නාමල් රාජපක්ෂ – 2,347
දිලිත් ජයවීර – 1,160

හාලිඇල සජිත්ට

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 22,562ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක – 18,275
රනිල් වික්‍රමසිංහ – 14,033
නාමල් රාජපක්ෂ – 1,076
කේ. කේ. පියදාස – 425

Leave a Reply

Your email address will not be published. Required fields are marked *