තමන්ව එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කළ බවට ඇතැම් පුවත්පත් සහ සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍ය බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
විශේෂ මාධ්‍ය හමුවක් අද කැඳවමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ.

Mahima.lk@2024 Proudly powered by DigitalA.lk