ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් පිරිසක් අද දිවයිනට

මූල්‍ය අරමුදල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකමට අදාළ පළමු සමාලෝචනය සඳහා එම අරමුදලේ සාමාජිකයින් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. එහි පළමු සමාලෝචනය අද සිට ලබන 30 වනදා දක්වා පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

දිවයිනට පැමිණෙන මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහද හමුවීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහද සිය අදහස් පලකර තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *