පොලිසියෙන් ජනතාවට දැනුම් දීමක්

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයන් සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා
ඒ අනුව අනන්‍යතාව තහවුරු කර නොගෙන පරීක්ෂා කිරීම් සඳහා අවසර නොදෙන ලෙසයි පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දී ඇත්තේ