ජනපති රනිල් අද කියුබාව සහ නිව්යෝර්ක් බලා පිටත් වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අලුයම නිව්යෝර්ක් නුවර බලා දිවයිනෙන් පිටත්ව ගියා.
ඒ, නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහායි.
එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීමට පෙර ජනාධිපතිවරයා G77 + චීන නායක සමුළුව ඇමතීම සඳහා කියුබාවට යෑමට නියමිත බවත් වාර්තා වෙනවා.