ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් පිරිසක් අද දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකමට අදාළ පළමු සමාලෝචනය සඳහා එම අරමුදලේ සාමාජිකයින් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. එහි පළමු...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකමට අදාළ පළමු සමාලෝචනය සඳහා එම අරමුදලේ සාමාජිකයින් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. එහි පළමු...
යාපනය ශීක්ෂණ රෝහල තුළ හෙදියන්ට හා අනෙකුත් සියළුම සේවකයින්ට සේවා කාලය තුළ ජංගම දුරකතන භාවිත කිරීම උතුරු පළාත් සෞඛ්‍ය සේවා...
2023 උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙවර විභාගය 2023 නොවැම්බර් 27 වැනි ආරම්භ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අලුයම නිව්යෝර්ක් නුවර බලා දිවයිනෙන් පිටත්ව ගියා. ඒ, නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත්...
යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ පෞද්ගලික හෝටල් කාමරයකින් වයස අවුරුදු 12 ක මියගිය දැරියකගේ මළ සිරුරක් යාපනය කෝපායී පොලීසිය විසින් ඊයේ සොයා...
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයන් සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ඒ අනුව අනන්‍යතාව තහවුරු...