පාකිස්තානය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 410ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා - පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගය
ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ හතරවෙනි දිනය වන අද (27) වන විට පකිස්තාන කණ්ඩායම පළමු ඉනිමේ කඩුලු 5ක් දැවී ලකුණු 576ක් ලබා ගෙන තිබෙනවා.

තරගය අද දිනයේත් කොළඹ SSC පිටියේදී පැවැත්වෙනවා.

පාකිස්තානය මේ වන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 410ක් ඉදිරියෙන් සිටිනවා.

අබ්දුල්ලා ශාෆික් ලකුණු 201ක් ද අගා සල්මන් ලකුණු 132ක් ද ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් වඩාත් අසරණ තත්ත්වයට ඇද දමා තිබෙනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *