ජනපති රනිල් අගමැති මෝදී හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී ඉන්අදීය ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවි ඇති බව ජනාධපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
මෙහිදී නායකයින් දෙදෙනා අතර ද්වීපාර්ශවීය සාකච්ඡා සිදුවන බවද වැඩිදුරටත් සඳහන්