සේවාවන් කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා කරයි

ගැසට්

සේවාවන් කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, විදුලිබල සැපයීම, රෝහල් හා ඊට සම්බන්ධ සියලු‍ සේවාවන් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *