පාසල්වල පළමු වාරය ජූලි 21 අවසන්

පාසල්
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජූලි 21 වැනි දා (සිකුරාදා) අවසන් වෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ දෙවන වාරයේ පළමු අදියර ජූලි 24 (සඳුදා) ආරම්භ වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *