ඉඟුරු මිල වාර්තාගත ලෙස ඉහළට

ඉඟුරු කිලෝවක මිල වාර්තාගත අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.
වෙළඳපොළ වාර්තාවල දැක්වුණේ ඉගුරු කිලෝවක් රුපියල් 2400 ක් දක්වා ඉහළ ගොස් ඇති බවටයි.
අස්වැන්න අඩුවීම මෙම තත්ත්වයට බලපා තිබෙනවා.
මීටපෙර ඉගුරු කිලෝවක් අළෙවි වූයේ රුපියල් දහසකටයි.