පැරා මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමෙන් දිනේෂ් ප්‍රියන්තට ලෝකඩ පදක්කම

පැරා මලල ක්‍රීඩා 2023

ප්‍රංශයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් (F 46) ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත් වෙනවා.

ඔහුගේ දක්ෂතාව සඳහන් වන්නේ (65.38) ලෙසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *