ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති දිවයිනට

උමාර් ක්‍රෙම්ලීව්

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති උමාර් ක්‍රෙම්ලීව් දෙදින නිල සංචාරයක් සදහා ඊයේ (16) මෙරටට පැමිණියා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *