කැළණි ගඟේ ගිලී පුද්ගලයෙක් අතුරුදහන් වෙයි

දියේ ගිලී අතුරුදන්

කැළණි ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

අතුරුදහන් වූ පුද්ගලයා තවත් දෙදෙනෙකු සමග ඔහු සේවය කළ ටයර් වෙළද සැලෙහි උපන්දින සාදයක් පවත්වා මත්පැන් පානය කිරිමෙන් අනතුරුව දිය නෑමට ගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ.

අතුරුදන් වූ පුද්ගලයාගේ වයස අවුරුදු 20ක්

ඔහු පාදුක්ක ප්‍රදේශයේ පදිංච්කරුවෙක්.

හංවැල්ල පොලිසිය වැඩ්දුරටත් විමර්ශන සිදුකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *