සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැදුනුම්පතක්

හැඳුනුම්පත

රටේ සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැදුනුම්පතක් හඳුන්වා දෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට රැගෙන යාමේ අරමුණින් සහ ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමට ඩිජිඉකෝන් 2030 වැඩසටහන ලබන ඔක්තෝම්බර් මාසයේ ආරම්භ කරමින් මෙම ඩිජිටල් හැඳුනුම්පතක් හදුන්වා දීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *