රුවන්වැලි මහා සෑයේ චූඩාමාණික්‍ය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවූ පුද්ගලයෙකු පොලිසියේ අත්අඩංගුවට

රුවන්වැලි මහා සෑය

රුවන්වැලි මහා සෑයේ චූඩාමාණික්‍ය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවූ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

2019 වසරේදී රුවන්වැලි මහා සෑයට රන් පාදමක් සහිත නව චූඩාමාණික්‍යක් පැළඳවීම සිදුකළේ ඒ එතෙක් පැවති චූඩා මාණික්‍යය පළුදු වී දුර්වර්ණ වී තිබීම හේතුවෙනි.

පසුගිය කාලයේ ඒ සම්බන්ධවයන් විවිධ මත ප්‍රචාරය වූ අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේ එවක රුවන්වැලි මහා සෑ චෛත්‍යාධිකාරී පල්ලේගම හේමරතන හිමියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

එලෙස රුවන්වැලි මහාසෑයට නව චූඩා මාණික්‍යයක් පැළඳවීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු සමාජ මාධය වෙත අසත්‍ය ප්‍රකාශ නිකුත් කර තිබූ අතර එය මහත් ආන්දෝලනයට තුඩු දෙන කරුණක් වි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *