රාජ්‍ය සේවකයන්ට නව චක්‍රලේකනයක්

රාජ්‍ය සේවකයින්

රාජ්‍ය සේවකයින්හට නව චක්‍රලේඛණයක් නිකුත්කොට තිබෙනවා.

රාජ්‍ය  සේවකයින් සඳහා පඩි රහිත නිවාඩු ගැනීමේ ක්‍රමවේදයක් නිවේදනය කරමින් මෙම චක්‍රලේඛණය නිකුත්කොට තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මෙම චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ නිවාඩු ලබාගන්නා රාජ්‍ය සේවකයින්ට විදේශගතවීමට හෝ මෙරට රැඳීසිටීමට අවස්ථාව උදාවෙනවා.

අදාළ නිවාඩු ලබාගැනීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුපට කිසිඳු බාධාවක් ඇති නොවන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *