ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගයෙන් වවුනියාවේ පාසල් ශිෂ්‍යාවක් ඊයේ (12) තුන්වන ස්ථානය දිනා ගනිමින් ලෝකඩ පදක්කම හිමි කරගෙන තිබෙනවා.
මෙලෙස ලෝකඩ පදක්කමක් හිමි කර ගෙන තිබෙන්නේ වවුනියාව රම්බෙයිකුලම බාලිකා මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 16 හැවිරිදි කෝසියා තිරුමේනන්.