ඩොලරය

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් දුර්වල වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අද ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.15 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 320.68 ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *