ගුරු සහයකයින්ගෙන් රතු එළියක්

මහින්ද ජයසිංහ

ගුරු සහයකයින් කඩිනමින්ම ගුරු සේවයට අනුයුක්ත කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසනවා.

කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව ඊට පියවර නොගතහොත් ඉදිරියේදී විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවීමට සිදුවන බවයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කුරුණෑගල ඊයේ(11) පැවති වැඩසටහනක් අතරතුර පවසා සිටියේ ඉදිරියේදී දිවයිනේ පිහිටි විද්‍යා පීඨ 19 ම විශ්වවිද්‍යාල බවට පත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *