රත්තරන් සමඟ සැකකරුවන් 2ක් රේගු දැලේ

රත්තරන්

කටුනායක ගුවන්තොටුපළ මගී පර්යන්තයේදී නීති විරෝධී ලෙස ගුවන් මඟින් මෙරටට රැගෙන එන ලද රත්‍රන් කිලොග්‍රෑම් 01, ග්‍රෑම් 780ක් සමඟ සැකකරුවකු හා ඒ සදහා ආධාර අනුබල දුන් සැකකරුවකු ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39 හා 52 වයස්වල පසුවන වැල්ලම්පිටිය හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන්.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් ගුවන්තොටුපළ රේගුවට භාර දී තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *