රත්තරන්

කැරට් 22 රත්තරන් පවුමක් අද (11) දිනයේ රුපියල් 155,000 කට වැඩි මිලක් දක්වා ඉහළ ගිය ගොස් තිබෙනවා.

කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද රුපියල් 155,500 දක්වා ද, කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 169,550 දක්වා ද, මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ඩොලරයේ අගය ඉහළ යෑම සහ ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වන විට ඉහළ යමින් තිබීම මෙම මිල ඉහළ යෑමට හේතු වී ඇති බවයි ව්‍යාපාරිකයෝ පවසා සිටින්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *