ජනපති ඉන්දීය විදේශ ලේකම් හමු වෙයි
ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මීට සුළු මොහොතකට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
දෙරට අතර සම්බන්ධතා තර කර ගැනීම සඳහා මෙම හමු වීම සිදු වුණ බවයි සඳහන් වන්නේ.