ඉන්දීය විදේශ ලේකම්, විදේශ අමාත්‍යංශයේ ලේකම්වරිය හමුවෙයි

දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන හමුවී තිබෙනවා.

අද(11) උදෑසන මෙම හමුව පැවති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍රද මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *