අයහපත් කාලගුණයෙන් පාකිස්ථානයේ 86 ජිවිතක්ෂයට

පාකිස්ථානය

පාකිස්ථානයට පසුගිය ජුනි මස 25 වනදා සිට බලපා ඇති මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් නිසා පුද්ගලයන් 86 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් පුද්ගලයින් 151 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

පසුගිය පැය 24ක කාලය තුල පමණක් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *