නුවරඑළිය දිස්ත්‍රික්කයටත් විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පිරිසක් කොටගල රජයේ ගුරු විදුහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ ඒ පිළිබඳ සොයා බැලීම සඳහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *