Ocean Gate ආයතනයේ සියලු ගවේෂණ සහ වාණිජ මෙහෙයුම් නවතයි

Ocean Gate

පසුගිය ජුනි 18 වන දින සිදු වූ Titan සබ්මැරීනයේ පුපුරයා යෑමෙන් පසුව Ocean Gate ආයතනයේ සියලු ගවේෂණ සහ වාණිජ මෙහෙයුම් නවතා ඇති බව සිය වෙබ් අඩවිය තුළ දක්වා තිබෙනවා.

මෙම ඛේදනීය සිදුවීම පිළිබඳව දැනටත් සම්බන්ධව පරීක්ෂණයක් සිදුවෙමින්  පවතිනවා.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ නායකත්වයෙන් යුත් බලධාරීන් ප්‍රකාශකර සිටියේ අනාගතයේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම මෙම පරීක්ෂණයේ අරමුණ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *