සෑම පරිපාලන ග්‍රාම නිලධාරීවරයෙකුම සාම විනිසුරුවරයෙකු බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

ගැසට්
ස්ථිර හා සක්‍රීය සේවයේ යෙදී සිටින සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සෑම පරිපාලන ග්‍රාම නිලධාරීවරයෙකුම සාම විනිසුරුවරයෙකු බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අධිකරණ අමාත්‍යවරයා විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *