වැඩිහිටි,ආබාධිතයන් සහ වකුගඩු රෝගී දීමනාව වෙනසක් නොවී ගෙවීමට තීරණයක්

වැඩිහිටි පුරවැසියන්, ආබාධිතයන් සහ වකුගඩු රෝගයෙන් පෙළෙන්නන් සඳහා නව නිර්ණායකයක් හඳුන්වා දෙන තුරු දැනට පවතින දීමනා ගෙවීමට රජය තීරණට කොට තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශකර සිටියේ.