පුරාවිද්‍යා සතිය අදින් ඇරඹේ

පුරාවිද්‍යා සතිය
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වසර 133ක් සපිරීම නිමිත්තෙන් ජාතික පුරාවිද්‍යා සතිය අද(07) සිට ආරම්භ වනවා.

ප්‍රධාන සැමරුම් උළෙල අද පෙරවරු 9.00 ට ආරම්භ වූ අතර එහි තේමාව වන්නේ ”පුරා විද්‍යාව අතීතයෙන් ඔබ්බට යන්න” යි.

ප්‍රධාන සැමරුම් උළෙල අද පෙරවරු 9.00 ට ආරම්භ වූ බවයි වාර්තා වූයේ.

මීට සමගාමීව ප්‍රාදේශීය කාර්යාලවලදී ද විවිධ වැඩසටහන් සංවිධානය කර ඇති බවත් පුරාවිද්‍යා සතිය වෙනුවෙන් පර්යේෂණ සැසියක්ද පැවැත්වෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *