පාරිතෝෂිත ගෙවීමේ නීති වෙනස් වන ලකුණු

නව කම්කරු නීති යටතේ පාරිතෝෂිත ගෙවීමේ නීති වෙනස් කිරීමට අපේක්ෂා කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

නූතන වැඩ ලෝකෙට ගැලපෙන කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා වන දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඊයේ (07) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *