නව පොලිස්පති පත්කිරීම පිළිබඳව අගමැතිගෙන් ප්‍රකාශයක්

නව පොලිස්පතිවරයා පත්කිරීම සමබන්ධව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඒ අද (07) පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පොලිස්පති පත්කිරීම ප්‍රමාද වීම පිළිබඳව විමසා සිටි අවස්ථාවේදීයි.
එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ ඉදිරි හෝරා කිහිපයේදී ජනපති විසින් නව පොලිස්පතිවරයා පත්කිරීමට නියමිත බවයි