හඟුරන්කෙත කලාපයේ ගුරු හිඟයක්

ගුරුවරුන්

හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලය පාසල් 69ක් සදහා ගුරුවරුන් 190 දෙනකුගේ පුරප්පාඩු පවතින බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිලන්ති විජේතුංග සඳහන් කරනවා.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන දරුවන්ගේ පාසල් පැමිණීමේ පසුබෑමක් පවතින බවයි.

එයින් බහුතරයක් පාසල් නොයා පෞද්ගලික පංති සඳහා සහාභාගී වන බවත් තවත් පිරිසක් සම්පූර්ණයෙන්ම පාසල් ගමන නවතා නිවසට වී සිටින බවත් අධ්‍යක්ෂකවරිය ප්‍රකාශ කළා.

ඇය මෙම අදහස් පළ කළේ පසුගිය 19 වැනිදා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *