විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාගන්න කෙටි දුරකථන අංකයක්

close up man hand point to press button number on telephone office desk.hotline employee concept

විෂ මත්ද්‍රව්‍ය ඇතුලු සුවිශේෂී තොරතුරු ජනතාවගෙන් ලබාගැනීම සඳහා පොලිසිය 1997 කෙටි දුරකථන අංකය හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව සංවිධානාත්මක අපරාධ, මහා පරිමාණ පාරිසරික හානි සහ උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක නවක වදය පිළිබඳ තොරතුරුද මෙම අංකයට දැනුම්ය හැකියි.

පොලිසිය තුළ ස්ථාපිත විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම කෙටි දුරකථන අංකය හඳුන්වාදී තිබීමද විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *