ඉන්දියානු ජාතිකයෙකුට ප්‍රහාරයක්

තියුණු ආයුධයකින් පහර දී ඉන්දීය ජාතිකයෙකුට බරපතළ තුවාල සිදු කළ ලාංකික පුද්ගලයෙකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරනවා.
බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙලෙස පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.
පහර කෑමෙන් තුවාල ලැබූ ඉන්දීය ජාතිකයා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.