අද පෞද්ගලික බස් රථ කිහිපයක් වර්ජනයක

පෞද්ගලික බස් රථ

අද (19) උදෑසන පෞද්ගලික බස් රථ කිහිපයක් වර්ජනයක නිරත වන බව වාර්තා වෙනවා.

ඒ මාර්ග අංක 174 කොට්ටාව – බොරැල්ල සහ 255 කොට්ටාව – ගල්කිස්ස පෞද්ගලික බස් රථ බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *