කැනඩාවේ රිය අනතුරකින් 15 ක් මරුට

කැනඩාවේ මැනිබෝටා පළාතේ අධිවේගී මාර්ගයක බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් දසදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරත් සමඟ බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන තිබෙනවා.

ගුවන් ගිලන් රථ දෙකක් සහ ගිලන් රථ 12ක් තුවාල ලැබූවන් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *