ඉන්දියානු ජාතික කළමනාකාරවරයෙක් අත්අඩංගුවට

අත්අඩංගුවට
බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලාවක භාණ්ඩ සොරා ගත් එම ආයතනයේ ඉන්දියානු ජාතික  කළමනාකරුවෙකු බියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේස් වර්ග නිපදවන මෙම කර්මාන්තශාලාවේ මේස් තොග සොරකම් කර විවිධ පුද්ගලයින් හට  අලෙවි කර ඇති බව පොලීසිය පවසයි.

විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකාර ඉන්දියන් ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *