පාසල් සිසුන්ගේ විනය ගැන සාකච්ඡාවක්

පාසල් සිසුන්ගේ විනය සම්බන්යෙන් ඇති වී ඇති ගැටළු පිළිබද විදුහල්පතිවරු සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයත්ත සදහන් කළා.
කොළඹදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ සිද්ධීන් කිහිපයක සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි වලට අනුව මෙම සාකච්ඡාව සිදු කළ බවයි