ප්‍රේම සම්බන්ධතාවයක් මත පුද්ගලයෙක් පිපිරීමේ උපකරණයක් යොදා ගනිමින් සියදිවි නසාගනී

සිය ප්‍රේම සබඳතාවය හේතුවෙන් පුද්ගල‍යෙක් සියදිවි නසාගෙන තිබෙනවා.

පිපිරීමේ උපකරණයක් යොදා ගනිමින් මෙම පිපිරීමක් සිදුකරගෙන මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මැණික්හින්න, ගල්කඩුව ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙලෙස සියදිවි නසාගෙන ඇති බව සඳහන්.

ඊයේ (14) රාත්‍රියේදී කැලෑ බද ප්‍රදේශයකදි අවුරුදු 36ක් වන පුද්ගලයෙක් මෙසේ තම දිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *