ඩොලරය ඉහළට

එක්සත් ජනපද ඩොලරයක අද (15) ගැනුම් මිල රු. 311.60 ක් දක්වාත් විකුණුම් මිල රු. 328.92 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ ද ඩොලරය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබූ අතර එය රුපියල් 9.77ක අගයක් බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් වෙනස් වී තිබූ වාර්තා වෙනවා.