ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක

දිවයිනේ සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ රජයේ ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ඉවත් කිරීමට එරෙහිවයි.
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති අතර එය අද දිනයට පමණක් සීමා වන බවයි වාර්තා වන්නේ