අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද සිට

විදෙස් ගමන් බලපත්‍

අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක කෙරෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා.

එහි සමාරම්භක අවස්ථාව අද පස්වරු 3ට හෝමාගම ප්‍රාදේශීය කාර්යාලයේදී ආරම්භ වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *