සබරගමුව පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

නවීන් දිසානායක

සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස නවීන් දිසානායක පත් කර තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම කළ බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *